කොළඹ බැංකුව කොල්ල කෑ සැකකරු සොයයි - දන්නවනම් කියන්න [VIDEO]

කොළඹ ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගිලික බැංකුවකට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ල කෑ අතර සැකකරු පිළිබඳ සී.සී.ටි.වී. ද...

කොළඹ ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගිලික බැංකුවකට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ල කෑ අතර සැකකරු පිළිබඳ සී.සී.ටි.වී. දර්ශණ පොලීසිය විසින් නිකුත් කොට තිබේ.

සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, 
ස්ථානාධිපති/ කොල්ලුපිටිය පොලිස් ස්ථානය - 011-2384382
ස්ථානාධිපති/ අපරාධ අංශය කොල්ලුපිටිය පොලිස් ස්ථානය - 011-2323330 

යන දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය කියයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4515297900944880364

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item