ගීතාට උසාවියෙන් නොතිසි

ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. මේ නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් 5 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා. මෙහි වගඋත්තකරුවන් ලෙස ගීතා කුමාරසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇතුළු 4 දෙනෙකු නම් කර තිබෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7224159684494491422

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item