චීනේ නැති නම් යුද්ධ කරලා ඉවරයි - ෆොන්සේකා

චීනයේ සහාය නොලැබූණානම් වසර 30ක් පැවැති යුද්ධය අවසන් කිරිමට නොහැකිවනු ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි. චීනයේ ෂිංහුවා පුවත්සේ...

චීනයේ සහාය නොලැබූණානම් වසර 30ක් පැවැති යුද්ධය අවසන් කිරිමට නොහැකිවනු ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

චීනයේ ෂිංහුවා පුවත්සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (05) ප්‍රකාශ කර ඇත.

එසේම චීනය හා පවතින සමීප සබඳතාව තවදුරටත් පවත්වාගෙන යා යූතු බවත් ඔහු සඳහන් කරයි.

එසේම චීනය අපේ රටට කළ දේ කිසිදා අමතක නොකළ යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5203078075577175741

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item