Mr Bean බකිංහැම් මාළිගාව වටේ ගිහින් සංවත්සරය සැමරූ හැටි [PHOTOS/VIDEO]
Mr Bean සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Mr Bean ලෙස ජනප්‍රියත්වයට පත් වූ රෝවන් එයිට්කින්සන් ඔ...

https://www.sathhanda.com/2015/09/mr-bean-25th-anniversary-buckingham-palace.html
Mr Bean සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Mr Bean ලෙස ජනප්‍රියත්වයට පත් වූ රෝවන් එයිට්කින්සන් ඔහුගේ මිනි මෝටර් රියේ වහළය උඩින් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා යමින් සංවත්සරය සැමරූ බවයි වාර්තා වන්නේ.
ඔහුගේ හිතවතා වන ඔහුගේ ටෙඩියාද මෙම සැමරුමට එක්ව සිටියා.රෝවන් මේ වන විට 60 වැනි වියේ පසු වනවා.
Related