ගීතා කරන්නේ බොරුවක්ද? ඇත්තටම ගීතට ද්විත්ව පුරවැසිභාවය තිබෙද්ද?

සිනමා නිළියක හා මන්ත‍්‍රීවරියක වන ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා ජනපති හමුවී ඇති බව වාර්තාවනවා. ඇය ජනාධිපතිවරයා හමුවන්නට ගොස්‌ තිබුණේ ජනාධිපතිවරයා සමඟ ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්භන්දයෙන් සාකච්චා කිරීමටය. වාර්තා වන ආකාරයට ගීතා තවමත් ඇයගේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කර නොමැති අතර ඒ සම්භන්දයෙන් උසාවියේ නඩුවක් වැටුනහොත් පවතින නීතිය අනුව අයගේ මන්ත්‍රී දුරය අවලංගු වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වීමත් සමග ය කලබල වී තිබේ. එනිසවහම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ඒ සම්භන්දයෙන් සාකච්චා කර තිබේ.

එහිදී ඇයගේ දුක්ගැනවිල්ල අසා සිටි ජනාධිපතිතුමා එයට මදහත්වෙමින් පවසා ඇත්තේ කණගාටු නොවන ලෙසත් තමන් එය වග බලා ගන්න බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 124051080282793999

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item