පාතාලය හතර අතේ - මිනුවන්ගොඩ වෙඩි තැබීමක් - අයෙක්ට අසාද්යයි

https://www.sathhanda.com/2015/09/gun-fire-at-minuwangoda.html
යතුරුපැදියක පැමිණි තුවක්කුකරුවකු මෝටර් රියකට වෙඩි තැබීමෙන් එහි ගමන් කළ පුද්ගලයා මෙසේ තුවාල ලබා ඇත.
මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධල ලසන්ත දේවක විජේතුංග හෙවත් දේවක ලෙස හඳුන්වන පාතාල සාමාජිකයෙකු යයි පොලිසිය කියයි.
හරි ශෝක් !
ReplyDelete🙂
ReplyDelete