පාතාලය හතර අතේ - මිනුවන්ගොඩ වෙඩි තැබීමක් - අයෙක්ට අසාද්‍යයි

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පාතාල සම්භන්දයක් ඇති වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. එයින් තුවාල ලැබූ පාතාලයට සම්භාන්ද්ද පුද්ගයලකු රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදියක පැමිණි තුවක්කුකරුවකු මෝටර් රියකට වෙඩි තැබීමෙන් එහි ගමන් කළ පුද්ගලයා මෙසේ තුවාල ලබා ඇත.

මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධල ලසන්ත දේවක විජේතුංග හෙවත් දේවක ලෙස හඳුන්වන පාතාල සාමාජිකයෙකු යයි පොලිසිය කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 563363404320828729

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item