අද ශ්රීලනිපය එජාපයේ වලිගය වෙලා
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා එකක් නැති බවත් ඇත්තේ එජාප වළිගයක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. ...
https://www.sathhanda.com/2015/09/gunadasa-amarasekara.html?m=0
ශ්‍රීලනිපයේ බලලෝභී අධමයන් පිරිසක් ඇමතිකම් ගන්නට ගිය බවත් ඉතිරි 57 දෙනා විපක්ෂයේ ඉන්නා බවට ජනාධිපතිවරයාට දුන් විට එතැනද කලේ කුපාඩිකමක් යයි ඔහු සඳහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related