සිංගප්පුරුවේ පාලක පක්ෂයට මැතිවරණයෙන් ඇති විශිෂ්ට ජයක්
පසුගිය 11 වනදා පැවති සිංගප්පුරු මහා මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන "People's Action Party (PAP)" මෙවරත් ඇති බහුතරයකින් ජයග්...
https://www.sathhanda.com/2015/09/singapore-election-2015.html?m=0
පසුගිය 11 වනදා පැවති සිංගප්පුරු මහා මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන "People's Action Party (PAP)" මෙවරත් ඇති බහුතරයකින් ජයග්‍රහණය කරන ලදී. මුළු අසන 89 න් 83ක ජයග්‍රහණය PAP පක්ෂය ජයග්‍රහණය කරන ලද අතර එය 93.56% ක චන්ද ප්‍රතිශතයකි. එරට නිදහස ලැබූ දා සිට එක දිගට අවුරුදු 50ක් සිංගප්පුරුව පාලනය කරන පක්ෂය වන අතර පසුගිය දා එහි නිර්මාතෘ මෙන්ම සිංගප්පුරුවේ පියා ලෙස විරුදාවලිය ලැබූ පසුගිය දා තම දිවියට සමුදුන් "ලී කුවාන් යිවූ" ගේ පක්ෂයයි.
මෙම මැතිවරණය නියමිත කාලයට අවුරුද්දක් කලින් පැවතුනු අතර නැවතත් අගමැති ලෙස "ලී කුවන් යිවූ" ගේ පුත් "ලී සිඑන් ලූන්ග්" නැවත පත් වේ.



Related