සේයා ඝාතනයේ සැකකරුවන් බන්ධනාගාරයට - මැරුවේ රාත්‍රී 11.30ට ?

කොටදෙනියාවේ සේයා සදෙවුමිණි දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනාව මෙම මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොටදෙනිය...

කොටදෙනියාවේ සේයා සදෙවුමිණි දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනාව මෙම මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටදෙනියාවේ සේයා සදෙවුමිණි දැරිය ඝාතනය කර ඇත්තේ රාත්‍රි 11.30ට පමණ බව වෛද්‍ය නිගමනය වී තිබෙනවා.

සිද්ධිය වූ දිනයේ එම දැරිය සවස 6.30ට පමණ ආහාර ගෙන තිබුණු බවත් ඇය ඝාතනයට ලක්වන විට ඇයගේ ආමාශයේ එක් බත් කටක බත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව ත් වෛද්‍යවරු පවසනවා.

කුඩා දරුවකුගේ ආහාර දිරවීම පැය 5 - 6ක් අතර කාලය තුළ සිදුවන නිසා රාත්‍රි 11.30ට පමණ මරණය සිදුවූ බවට නිගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6108030846584818713

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item