සේයාට 'පාසැල් එන ලෙස' ලිපියක් ඇවිත්

IMG_8644

සහසිකයකු විසින් අතවරයට ලක් කර මරා දැමුණු සේයා සදෙවුමි දැරියගේ නිවසට ඊයේ (19) ලිපියක් ලැබී තිබෙනවා.

මිනුවන්ගොඩ මැල්ලවගෙදර රෝමාණු කතෝලික විදුහලේ විදුහල්පතිවරයා විසින් මේ ලිපිය යොමු කර තිබුණා.

එහි සඳහන් වුණේ 2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙසයි.

සැප්තැම්බර් 28 වන දින පෙරවරු 10.30ට පාසැලට පැමිණෙන ලෙසයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7962047264455271276

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item