තවත් අධිකරණයකට ඉඩක් නෑ

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිඳු ආකාරයක අධිකරණයක් පිහිටුවිය නොහැකි බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කරන පරිදි මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන නොමැති බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තියෙන් මෙරට පැවතිය හැකි අධිරකණයන් පිළිබඳව පැහැදිළි නිර්වචනයන් සිදු කර ඇති බවත් 105 වගන්තියෙන් රටේ පවතින අධිකරණය පිළිබඳව පැහැදිළි නිර්වචනයක් සිදු කර ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 107394188275341487

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item