ජිනීවා ගැන මහින්ද කතා කරයි

ජිනීවා මානව හිමිකම් වාර්තාව අධ්‍යයනය කර ඉදිරියේදී ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාඇල ප්‍රදේශයේ...

ජිනීවා මානව හිමිකම් වාර්තාව අධ්‍යයනය කර ඉදිරියේදී ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාඇල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට අද සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3480709529997706408

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item