ජනපති කොමිසමට අපු ගෝඨා මාධ්‍යට කියල දුන්න දේ

ජනපති හා අගමැති ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් කරනු ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එමෙන්ම තමන්ගේ රුව දමා මහා දුෂණ ගැන වාර්තා කරන මාධ්‍යටද පැහැදිලිකිරීමක් කරමින් ඉතිහාසයේ මැතිවරණ සඳහා රාජ්‍ය සේවය සහ සේවකයන් යොදාගැනීමත් උපහාසාත්මකව මතක් කරමින් සිදුවීම් වාර්තා කරණයේදී මාධ්‍ය අවභාවිතාව පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7094196773648941608

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item