මෛත්‍රී සුද්දන්ට සිංහලෙන් අමතයි!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය සිංහලෙන් ඇමතීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

ජනපතාවරයාගේ සිංහල කතාවේ ඉංග්‍රීසි පිටපතක් එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටින සියලුදෙනාට ඒ අවස්ථාවේදී ලබාදෙන බවද පැවෙසේ.

සිරිසේන මහතා 30 දින  නිව්යෝර්ක් වෙලාවෙන් එදින පෙරවරු 9.45ට ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. කඩ්ඩ බෑ කිව්වා නම් ඉවරයි නේ... නෙදකින්..

    ReplyDelete
  2. රටේ අගමැති වෙන්න කාලයක් සිහින මවපු මෙයාට කඩ්ඩ පොලිෂ් කරගන්නවත් උනන්දුවක් නෑ- ඒ දේවල් නායකයෙක් වුණාම හදා ගන්න ඔනේ නේද????

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 7463209573324346610

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item