මෛත්‍රී ජේ. ආර්. ටත් වඩා ඒකාධිපතියෙක් - ගම්මන්පිල [VIDEO]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නිසා තමනට ජේ.ආර්. ජයවර්ධන ඒකාධිපතියෙක් යයි ඇති හැඟීම දිනෙන් දින පහව යන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නිසා තමනට ජේ.ආර්. ජයවර්ධන ඒකාධිපතියෙක් යයි ඇති හැඟීම දිනෙන් දින පහව යන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එදා ජයවර්ධන ජනාධිපතිවරයා අද ජනාධිපති මෛත‍්‍රිපාල තරම් ඒකාධිපති ලෙස කටයුතු නොකල බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8656660526390936598

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item