යහපාලන පුද්ගලීකරණය - ඛනිජ තෙල් ඉන්දියාවට විකුණන සුදානමක

ලංකා ඛනිජ තොල් සංස්ථාව පෞද්ගලික අංශයට විකිනීම සඳහා වූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්යා ආර්.එච්.එස් සමරතුංග විසින් පසුගිය 17වෙනිදා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇති බව වාර්තා වේ.

ඛනිජ තෙල් සංස්ථාව අතිවිශාල අලාභයක් ලබමින් සිටීම විකුණාදැමීමට ප්‍රධාන හේතුව බව හෙළි වේ. මෙය ඉන්දියානු IOC සමාගමට විකුනණු ඇතැයි වැඩිදුරටත් හෙළි වේ.

මෙය වර්තමාන් රජයේ ඉන්දියානු හිතවාදී වැඩපිළිවෙලේ තවත් එක කොටසක් වන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 760179845919255088

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item