මත්තලට ගුවන් තොටුපලට වී ගැනීම තාවකාලිකව නවතියි
මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවකට වී ගබඩා කිරීම අද ආරම්භ කරනු ලැබීය. කෙසේ වෙතත් ප්රදේශවාසීන් එයට විරෝධය දැක්වීය. මේ වන විට වී රැගත් ලොරි රථ ගුවන...
https://www.sathhanda.com/2015/09/mattala-international-air-port_2.html?m=0
මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවකට වී ගබඩා කිරීම අද ආරම්භ කරනු ලැබීය. කෙසේ වෙතත් ප්රදේශවාසීන් එයට විරෝධය දැක්වීය. මේ වන විට වී රැගත් ලොරි රථ ගුවන්තොටට ඇතුළු කිරීම තාවකාලිකව නවත්වා තිබේ. ප්රවේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාව පවත්වන අතර පොලීසියද එම ස්ථානයට කැඳවා තිබේ.
සබැඳි පුවත්: මත්තල ගුවන් තොටේ උණුසුම් තත්වයක් - පොලිසිය කැඳවයි

Related