මෝඩි - රනිල් හමුවේදී මෝඩි "සංගා" ගැන කතා කරයි
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිනිසුන් - මිනිසුන් අතර සබඳතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන බවත්, ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ක...
https://www.sathhanda.com/2015/09/modi-speaks-about-sangakkara.html?m=0
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිනිසුන් - මිනිසුන් අතර සබඳතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන බවත්, ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේදී නොමැති වීම හැමෝටම පාඩුවක් බවද මෝදි පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපි මීට සුලු කාලයකට පෙර සිත් අලවන ටෙස්ට් තරගාවලියක් නිමා කළා. අපි හැමෝටම ශ්‍රේෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර නැතිව පාඩුයි” යැයි ඔහු සිය කතාවේදී පැවැසීය.

Related