මත්තල වටිනාකම ගැන නාමල් කතා කරයි
අයහපත් කාලගුණය නිසා A330 ගුවන් බසයක් හදිසියේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට හැරවීමට සිදුවීමෙන් දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළක් ශ්‍රී ...
https://www.sathhanda.com/2015/09/namal-rajapaksa-tweet.html?m=0
අයහපත් කාලගුණය නිසා A330 ගුවන් බසයක් හදිසියේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට හැරවීමට සිදුවීමෙන් දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පෙනී යනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් කියයි.
නව රජය මෙම ගුවන්තොටුපළ වනසා නොදමනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි.



Related