සඳෙව්මි සේයාගේ උද්ඝෝෂණයේ ආරක්ෂාවට සිටි පොලිස් බුද්ධි නිලධාරියෙක් මරුට
සදෙව්මි සේයගේ ඝාතකයාට උපරිම දඬුවම් දෙන ලෙස ඉල්ලමින් දීවුලපිටිය ප්රදේශයේ පැවති උද්ඝෝෂණයක ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂය...
https://www.sathhanda.com/2015/09/sadevmi-seya-police.html?m=0
සදෙව්මි සේයගේ ඝාතකයාට උපරිම දඬුවම් දෙන ලෙස ඉල්ලමින් දීවුලපිටිය ප්රදේශයේ පැවති උද්ඝෝෂණයක ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වෙයි. නිලධාරියාට හෘදයාබාධයක් හටගත් බව සඳහන්.
උද්ඝෝෂණයේ ආරක්ෂාවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිට ඇත. මිය ගොස් ඇත්තේ දිවුලපිටිය පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියෙකි. 38 හැවිරිදි හෙතෙම යක්කල ප්රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙකි.


Related