නන්දිමිත්‍රට හා ලොකු බණ්ඩාරට ආණ්ඩුකාර පදවි?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි මන්ත්‍රීවරු දෙදෙනෙකු වන වී.ජ.මූ ලොකු බණ්ඩාර මහතා සහ නන්දමිත්‍ර ඒකනායක මහතාට ආණ්ඩුකාර පදවි ලැබීමට නියිමිත බ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි මන්ත්‍රීවරු දෙදෙනෙකු වන වී.ජ.මූ ලොකු බණ්ඩාර මහතා සහ නන්දමිත්‍ර ඒකනායක මහතාට ආණ්ඩුකාර පදවි ලැබීමට නියිමිත බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබේ. වීජමූ ලොකු බණ්ඩාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටි අතර නන්දමිත්‍ර ඒකනායක මහතා මාතලේ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ අයෙකී.

වී.ජ.මු. ලොකු බණ්ඩාර මහතා කැබිනට් ඇමැතිවරයකු ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කර ඇත. නන්දමිත්‍ර ඒකනායක මහතා කැබිනට් ඇමැතිවරයකු ලෙසත් මධ්‍යම පළාතේ මහ ඇමැතිවරයා ලෙසත් කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පත් කර හමාරවීමත් සමග මෙම දෙදෙනාට ආණ්ඩුකාර පදවි ලැබෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6633634725654061483

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item