පළමු වරට ඇමතිවරු ලෙස පත්වූවන්
ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම අද (04) සිදුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද නව අමාත්‍යවරුන් 43 දෙනෙකු දිව්රුම් දුන්නා. ...
https://www.sathhanda.com/2015/09/new-cabinet-ministers.html
ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම අද (04) සිදුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද නව අමාත්‍යවරුන් 43 දෙනෙකු දිව්රුම් දුන්නා.
ඒ අතර මෙතෙක් කිසිදු අමාත්‍ය ධූරයක් නොදැරූ මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට කැබිනට් අමාත්‍යධූර හිමිවීම විශේෂත්වයක්. කසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා පළාත් මහ ඇමතිවරුන් ලෙස කෙටි කලක් අත්දැකීම් ලබා තිබෙනවා.
විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් - හරින් ප්‍රනාන්දු
ජාතික සංවාද පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ
ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර
ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු අමාත්‍ය - චන්දිම වීරක්කොඩි


Related