එජාපයේ 69 සංවත්සරයට ජනපති එක්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එළැඹෙන 6දා...

https://www.sathhanda.com/2015/09/maithripala-sirisena.html
එළැඹෙන 6දාට එජාපයේ 69 වැනි සංවත්සරය යෙදි තිබෙන අතර එය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙයි.
Related