මෙහෙමත් අලුගුත්තේරුවෝ - සේයාගේ ඝාතනයේ දෙවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ණයට කොන්ඩේ කපපු හින්දා
මුළු මහත් ලාංකිකයන් කම්පාවට පත්කළ සේයාගේ ඝාතනය සම්භන්දයෙන් පළමුව අත්අඩංගුවට ගත් සිසුවා සහ දෙදරු පියා නිර්දෝෂී බව මෙන්ම මරණයට සම්භන්ද කිසි...

https://www.sathhanda.com/2015/09/seyas-murder-suspects.html
මුළු මහත් ලාංකිකයන් කම්පාවට පත්කළ සේයාගේ ඝාතනය සම්භන්දයෙන් පළමුව අත්අඩංගුවට ගත් සිසුවා සහ දෙදරු පියා නිර්දෝෂී බව මෙන්ම මරණයට සම්භන්ද කිසිදු සාක්ෂියක් නොමැති බව වාර්තා වෙනවා. එහෙත් දෙවන සැකකරු වන දෙදරු පියා අත්අඩංගුවට ගැනීමට හේතු මොනවදැයි අධිකරණය විමසු අවස්ථාවේ පොලිසිය සඳහන් කර සිටියේ සැකකරු ගමේ සැලූන් එකකින් ණයට කොණ්ඩය කපා තිබීමත් මොහු අදාළ දැරියගේ අවමංගල්‍ය සදහා සහභාගී නොවීමත් සැකයට තුඩු දුන් හේතුවෙන් බවයි. කෙසේ නමුත් සාක්ෂි සහිත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබියදි මොවුන් රදවා තබා ගැනිමට හේතු කවරේද යන්න විමසූ අතර මෙතෙක් මොවුන්ගේ ඩීඑන් ඒ වාර්තා නොමැති බවත් එසේම මොවුන්ට එරෙහිව මිනිස් ඝාතන චෝදනාව එල්ල වී තිබීම හේතුවෙන් නිදහස් කිරීමට කල් ගත වන බවත්ය.
Related