නිදහස් පක්ෂ පළාත්පාලන නියෝජිත හමුව උණුසුම් වේ
නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවක් ඊයේ (12) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ පැවැත්වුණා. පළාත් පාලන නියෝජ...
https://www.sathhanda.com/2015/09/slfp-kandy.html?m=0
පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ද එක්වුණා. පැය කිහිපයක් පැවති හමුව උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරන පිරිස් අතර ඇතිවු වාග් හුවමාරුව හේතුවෙන්.

Related