පුංචි චන්දෙත් පැරණි විදියටම? තවත් යහපාලන පොරෝදුවක් පුස් වෙන ලකුණු
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ද මෙතෙක් පැවති ක්‍රමයටම පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ. මේ වනවිට පළාත් පාලන ආයතන බ...
https://www.sathhanda.com/2015/09/sri-lanka-elections.html?m=0
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ද මෙතෙක් පැවති ක්‍රමයටම පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ. මේ වනවිට පළාත් පාලන ආයතන බහුතරයක් විසුරුවා හැර ඇති අතර ඒවා විශේෂ කොමසාරිස්වරුන් යටතේ පාලනය වේ.
පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට සාකච්ඡා කළද මේ වනතෙක් එකඟතාවයකට පැමිණ නොමැත. එසේම තවමත් කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු ආරමභ කර නොමැත.
රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නියමිත බවයි.

Related