සභාග ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න [Updated]
සභාග ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ කටයුතු මේවන විට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී ආරම්භ වී තිබේ. ජ...

https://www.sathhanda.com/2015/09/sri-lanka-deputy-ministers-and-state-ministers.html
සභාග ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ කටයුතු මේවන විට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී ආරම්භ වී තිබේ.
ජනපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙන අතර එසේ දිවුරුම්දෙන අයගේ ලේඛනය පහත පරිදිය.
- ඒ.එච්.එම් ෆවුසි - ජාතික හා ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය
- ඩිලාන් පෙරේරා - මහමාර්ග රාජ්‍ය අමාත්‍ය
- ප්‍රියංකර ජයරත්න - නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති
- ටී.බී.ඒකනායක - ඉඩම් රාජ්‍ය ඇමැති
- ලක්ෂ්මන් යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
- රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය
- දිලිප් වෙදආරච්චි - ධීවර රාජ්‍ය ඇමැති
- නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය ඇමැති
- පාලිත රංගේ බණ්ඩාර - වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති
- රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමැති
- මොහාන් ලාල් ග්‍රේරු - විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමැති
- චම්පික ප්‍රේමදාස - කර්මාන්ත රාජ්‍ය ඇමැති
- වී.රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය ඇමැති
- ඒ.එල්.එම්.හිස්බුල්ලා - පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති
- ඩබ්ලිව්.මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය ඇමැති
- සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළඳාම් රාජ්‍ය ඇමැති
- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - ජලසම්පාදන රාජ්‍ය ඇමැති
- වසන්ත සේනානායක - වාරිමාර්ග රාජ්‍ය ඇමැති
- වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති
අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙසේය.
- සුමේධා ජී.ජයසේන - තිරසාර සංවර්ධනය හා වනජීවී නියෝජ්‍ය ඇමැති
- සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති
- අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති
- ලසන්ත අලගියවන්න - මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති
- ඉන්දික බණ්ඩාරනායක - නිවාස නියෝජ්‍ය ඇමැති
- ෆයිසාල් කාසිම් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති
- දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති
- ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති
- නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය නියෝජ්‍ය ඇමැති
- දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති
- අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති
- හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
- අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති
- රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය ඇමැති
- අශෝක අබේරත්න - ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති
- අරුන්දික ප්‍රනාන්දු - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
- එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති
- තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
- එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති
- කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති
- නිමල් ලංසා - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති
- සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති
- අනුරාධ ලංකා ජයරත්න - මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය (පැමිණ නැත.)
- සාරතී දුෂ්මන්ත - අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය (පැමිණ නැත.)
Related