රුපියල බාල්දුවීම නිසා වාහන මෙසේ ගණන් වෙයි

පසුගිය සතියේ රුපියලේ අගය සීග්‍ර අවප්‍රමානයකට ලක්වූ අතර රජය පවසනුයේ රුපියල නිදහසේ පා වීමට ඉඩ හැර ඇති බවය. ඒ අනුව මෙරටට ආනනයන කරන මෝටර් රථව...

පසුගිය සතියේ රුපියලේ අගය සීග්‍ර අවප්‍රමානයකට ලක්වූ අතර රජය පවසනුයේ රුපියල නිදහසේ පා වීමට ඉඩ හැර ඇති බවය. ඒ අනුව මෙරටට ආනනයන කරන මෝටර් රථවල මිල ඉදිරියේදී වැඩි වීමට නියමිත බව වාර්තා වේ. 

ඒ අනුව ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ වන Prius/Vezel වැනි මෝටර් රථ රුපියල් ලක්ෂ තුනකින් පමණද,මෑතකදී ලංකාවේ ජනප්රියත්වයට පත්වූ ටොයෝටා Wagon R මෝටර් රථය සහ නිසාන් Leaf මෝටර් රථය ලක්ෂයකින් පමණ ද මිල ඉහල යනු ඇති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2858403978302946303

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item