සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ විශේෂ දේශනයක් ඊයේ(27) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රරයේදී පැවැත්විණි.

‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ යන තේමාව යටතේ පැවැති මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, පියසිරි විජේනායක,ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා, ප්‍රියංගා කොතලාවල, ගම්පහ දිස්ත‍්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

එසේම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති, වෛද්‍ය ගුණදාස අමරසේකර, මහලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5223248722108244221

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item