ඊයේ(27) මැදියමේ මුළු දිවයිනේම විදුලිය බිඳ වැටීම කඩාකප්පල් කාරී වැඩක්ද? ඇමති අනින් පරීක්ෂණ

දිවයින පුරා මේ වනවිට විදුලිය බිඳවැටීමක් සිදුව තිබනවා. මෙම බිඳවැටීම යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් අද (28) අළුයම 2ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ලබාදීමට හැකිවූ බවත් විදුලි බල මණ්ඩලය පවසනවා. තව සුළු මොහොතකින් දිවයිනේම විදුලිය බිඳවැටීම යතා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් මෙම විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2595645840345290670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item