මේකද යහපාලනය, බඩුමිල ඉහලට, දුප්පතාගේ ලීසිං එකටත් කෙලියා - රනිල්ගේ රතු අලි පැටියෙක්ගෙන්ම අහගමු [VIDEO]
වත්මන් ආන්ඩුව එජනිස-එජාප හයිබ්‍රීඩ් ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය ඉල්ලා පරාජය වී නැවත ජාතික ලැයිස්තුවෙන...

https://www.sathhanda.com/2015/09/sunil-hadunnetti-speaks-about-yahapalanaya.html
ඔහු පවසන්නේ ජනතාව බලාපොරොත්තු වූ සහන වෙනුවට අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල මැතිවරණය නිමාවත් සමගම ඉහල දමා ඇති බවය. එමෙන්ම රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමත් සියල්ලම දේශපාලන මදහත්වීම් මත ලබා දෙන බවය.
මහින්ද නරක බව පවසමින් මෛත්‍රීට ජන්දය දෙන ලෙස අගුල්පිල් ගානේ හැංගි හැංගි කියමින් මෛත්‍රී-රනිල්ට කඩේ ගිය ජවිපෙ නැවත තමන්ට ශ්‍රී ලාංකික මැද පන්තියට විකුණන්නට දෙයක් මෙලෙස සොයා ගැනීම ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් අනුවද පුදුමයක් නොවන්නේය.
Related