විජේවීර බිරිඳ රට හැර යන්න හදයි - දේශපාලන රැකවරණ ඉල්ලුම් කරයි
https://www.sathhanda.com/2015/09/wijeweera-wife-chithrangani-wijeweera-seeks-political-asylum.html?m=0
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිද හා දරැවන් විදේශ රටවල් කිහිපයකින් දේශපාලන රැකවරණ ලබා දෙන්නැයි මෙරට තානාපති කාර්යාල කිහිපයකින් ඉල්ලා ඇති බව වාර්තා වේ.
චිත්රාංගනී විජේවීර මහත්මිය පවසන්නේ ජවිපෙ වත්මන් නායකයන් කුමන කතා කීවද තව දුරටත් ඔවුන් ගැන කිසිදු විහ්වාසයක්නැති බවත් දේශපාලන රැකවරණ ලැබුණහොත් තමා සිය දරුවන්ද සමග විදේශ රටක ජීවත්වීමට සූදානම් බවයි.



Related