අරක්කු සිගරට් ඉහලට

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා ඇතැයි වාර්තා වේ. රුපියල් 30 ක්ව පැවති දුම්වැටියක මිල...

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

රුපියල් 30 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා තිබේ. සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර, සාන්ද්‍රණය 5% ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

දේශීය මත්පැන් නිෂ්පාදනය කරන මොලෑසස් ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110 කින් ද විදේශ මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 160 කින් ද ඉහළ දමා ඇති බව අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6717311401342907430

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item