ඇමෙරිකාව රෝහලකට බෝම්බ දමයි - එක යුධ අපරාධයක්
ඇෆ්ගනිස්ථානයේ කුන්ඩූස් නුවර රෝහලකට එල්ලවූ ඇමරිකානු සන්ධානයේ ගුවන් ප්‍රහාරය - යුද අපරාධයක්ද යන්න පිළිබඳ සොයාබලන බව ජගත් මානව හිමිකම් කොමසා...
https://www.sathhanda.com/2015/10/america-bom-on-afgan-hospital.html
දේශසීමා නොමැති වෛද්‍යවරයෝ සංවිධානය මගින් පවත්වාගෙන ගිය මෙම රෝහලට එල්ලවූ ගුවන් ප්‍රහාරයෙන් සහන සේවකයන් 12 දෙනෙකු සහ රෝගීන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 37 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති අතර ඒ අතුරෙන් 19 දෙනෙකු දේශසීමා නොමැති වෛද්‍යවරයෝ සංවිධානයේ කාර්ය මණ්ඩලයට අයත් අයයි.
ප්‍රහාරය ඇමරිකානු සන්ධානයේ ගුවන් යානයකින් එල්ලවූ බවට සියලූ සාක්ෂි පවතින බව දේශසීමා නොමැති වෛද්‍යවරයෝ සංවිධානය ප්‍රකාශ කළා.


Related