අනුරපුර කරාටේ ශුරයා ඝාතනයට අදාළ CCTV දර්ශන
ඊයේ (24) රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරු වන වසන්ත සොයිසා(57) ...

https://www.sathhanda.com/2015/10/anuradhapura-club-attack-cctv.html
ඊයේ (24) රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරු වන වසන්ත සොයිසා(57) නමැති කරාතේ ශූරයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබිණ.
මුහුණු ආවරණය කරගත් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් එම ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
අදාළ CCTV දර්ශන පහතින්
Related