කරාතේ ශූරයා ඝාතනයට සැකපිට 08ක් අල්ලයි - අනුරපුර දේශපාලන බලවතෙකුගෙන් පොලිසියට බලපෑම්
අනුරාධපුර සමාජ ශාලාවක හිමිකරු ඝාතනය කළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අංගුවට ගත්බව පොලීසිය පවසයි. යුද හමුදා විශේෂ බළකායෙන...

https://www.sathhanda.com/2015/10/anuradhapura-wasantha-soysa-murder-case.html
අනුරාධපුර සමාජ ශාලාවක හිමිකරු ඝාතනය කළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අංගුවට ගත්බව පොලීසිය පවසයි.
යුද හමුදා විශේෂ බළකායෙන් පළා ගිය සෙබළෙකු සහ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුද මේ අතර වන බවත්, සැකකරුවන් සමඟ යකඩ පොලු එකක් සහ ලී පොලු හතරක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
මේ අතර තව මෙයට සැකපිට කිහිප දෙනෙකු ඇත අඩංගුවට ගැනීමට නියමිත අතර එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගෙන් පොලිසියට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වෙනවා.
Related