අපේ බඩු මිල වැඩි නෑ - සිංගප්පූරු හොංකොං වල මීට වඩා වැඩී - යහපාලන ආර්ථික ඔස්තාර් කෙනක් කියයි
අපේ රටේ බඩුමිල සිංගප්පූරුව හෝ හොංකොං නැතිනම් ඇමෙරිකාව එක්ක සැසදුවොත් ඒ රටවල බඩුමිල අපිට වැඩිය හුගාක් අධිකයි. හැබැයි අපිට ඇති මූලිකම ගැටලුව ...

https://www.sathhanda.com/2015/10/eran-wickramaratne.html
ඒ වගේම ආර්ථික අර්බුදයක් නෑ. ආර්ථික වර්ධනය අඩුවෙලා තියෙන්නේ. පසුගිය කාලේ සියයට 10-11ට වර්ධනය වුණ චීනයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය දැන් සියයට 9.2යි. ලංකාවේ පසුගි වසර 20 අපි හිටියේ සියයට 5ට විතර. ලෝක ආර්ථිකයේම බැස්මක් තියෙනවා. අපෙත් වර්ධන වේගය ටිකක් අඩුවෙලා. අයෝජන මාර්ගයෙන් නිෂ්පාදනය වැඩි කරලා රැකියා ඇති නොකළ නිසයි මේ දේවල් වුණේ. දැන් ඒක නිවැරදි වෙනවා. ආර්ථික අර්බුදයක් නෑ. අඩුවීමක් තියෙන්නේ යැයි එජාප නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Related