ආර්ථිකය අවුල් ජාලාවක්
මෙරට ආර්ථිකය මේවන විට අවුල් ජාලාවක් බවට පත්වෙමින් ඇති බවත්, ආයෝජකයින් රට මඟහැර යන බවත්, වැඩබිම් මුඩුබිම් බවට පත්ව ඇති බවත්, පාර්ලිමේන්තු මන...

https://www.sathhanda.com/2015/10/bandula-gunawardena.html
ඩොලරයේ අගය මහින්දගේ ආණ්ඩුව සමයේ රුපියල් 131ක් වූ නමුත් අද වන විට ඩොලරය සඳහා රුපියල් 142ක් ගෙවීමට සිදුව ඇති බවත්, මෙරට මුදල් සංචිතය රැක ගැනීම සඳහා ඉන්දියාවෙන්ද බිලියන ගණනක මුදලක් ලබාගෙන ඇති බවත්. හෙතෙම කියයි.
එසේම චීනය විසින් මෙරට ආයෝජනය කළ මුදල් ආපසු ගන්නා තත්ත්වයක්ද උදාවී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසියවත්, තේ හා රබර් වතු හිමියන්ට නොදීමෙන් අපනයන ආර්ථිකයද කඩා වැටී ඇති බව, පෙන්වාදුන්නේය.
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
Related