කල්පිටිය වෙරළ තීරයෙන් නාදුනන මළ සිරුරක්
කල්පිටිය ප්‍රදේශයට අයත් කන්දලිය,සේතාවාඩිය ඩොල්ෆින් කයිට්ස් පුහුණු පාසල අසල තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇත. කල්පිටිය, සේතාවාඩ...

https://www.sathhanda.com/2015/10/dead-body-found-in-kalpitiya.html
කල්පිටිය, සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සංචාරක පුහුණු පාසල අසල තිබී සොයා ගැනුන මෙම පිරිමි මළ සිරුර මේ වන තෙක් කාගේ දැයි අනාවරණය වී නොමැත.
35 හැවිරිදි මොහු උස අඩි 5 ක් අගල් 5ක් පමණ වන අතර, ළා දම් පැහැති කමිසයක් පැළදි නමුත් යටි සම්පූර්ණයෙන්ම නිරාවරණව තිබූ බව කල්පිටිය පොලීසිය සදහන් කරයි.
Related