පොලිසිය දුනේෂ්ට පහර දුන් බවට ඔහුගේ සිරුරේ තුවාල වල ඡායාරූප නිකුත් කරයි
සේයා සඳෙව්මි සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්තට කෲර සහ අමානුෂික ආකාරයෙන් පහරදී ඇති බවට සනාථ කෙරෙන දුනේෂ් ප්‍රිය...

https://www.sathhanda.com/2015/10/dunesh-priyasantha.html
සේයා සඳෙව්මි සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්තට කෲර සහ අමානුෂික ආකාරයෙන් පහරදී ඇති බවට සනාථ කෙරෙන දුනේෂ් ප්‍රියශාන්තගේ ශරීරයේ තුවාලවල ඡායාරූප මේ වන විට අත්නර්ජාලයට මුදා හැර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ට පහර දීම පිළිබඳව දුනේෂ් ප්‍රියශාන්ත පවසා සිටියේ තමාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර පහර දී ඡායාරූප ලබා ගත් බවයි.
එහිදී තමාට හොස් වයර්වලින් හා වැලි පිරවු එස්ලොන් බට වලින් දිගින් දිගටම පහර දුන් බවද ඔහු පැවසුවා.
(දුනේෂ් ප්‍රියශාන්තව අත්අඩංගුවට ගැනීමෙන් පසු පහරදීම නිසා ඔහුගේ ශරීරයේ ඇති තුවාල පැල්ලම් සම්බන්ධයෙන් වූ ඡායාරූප පහතින් දැක්වේ.)
- See more at: http://offair.nethfm.com/article/28091#sthash.VdWgo7IX.dpuf
Related