කල්පිටිය වෙරළ තීරයෙන් නාදුනන මළ සිරුරක්
කල්පිටිය ප්රදේශයට අයත් කන්දලිය,සේතාවාඩිය ඩොල්ෆින් කයිට්ස් පුහුණු පාසල අසල තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇත. කල්පිටිය, සේතාවාඩ...
https://www.sathhanda.com/2015/10/dead-body-found-in-kalpitiya.html?m=0
කල්පිටිය, සේතාවාඩිය ප්රදේශයේ පිහිටා ඇති මෙම සංචාරක පුහුණු පාසල අසල තිබී සොයා ගැනුන මෙම පිරිමි මළ සිරුර මේ වන තෙක් කාගේ දැයි අනාවරණය වී නොමැත.
35 හැවිරිදි මොහු උස අඩි 5 ක් අගල් 5ක් පමණ වන අතර, ළා දම් පැහැති කමිසයක් පැළදි නමුත් යටි සම්පූර්ණයෙන්ම නිරාවරණව තිබූ බව කල්පිටිය පොලීසිය සදහන් කරයි.


Related