සෝභිත හිමි ලෙඩවුණේ යහපාලනය ගැන කලකිරිලා. හෙට මටත් එහෙම වෙයි.– පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරනායක
සාධාරණ සමාජයක් සදහා වූ සමාජයේ කැදවුම්කරැ කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අසනීප වුණේ දැවැන්ත කලකිරීමකින් බව පු...

https://www.sathhanda.com/2015/10/dharmasiri-bandaranayake.html
‘මං දකින්නේ සෝභිත හිමියන් අසනීප තත්ත්වයට වැටුනේ දැවැන්ත කලකිරීමක්. දැවැන්ත අපේක්ෂා භංගත්වයක් නිසා. අපි උන්වහන්සේ පෙරටුකොටගෙන හදන්න අපේක්ෂා කල සමාජයක් තිබුණා. ඒත් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන කොට අපි තවත් පාඩමක් ඉගෙන ගත්ත.
සෝභිත හිමිගේ වයස, අපේක්ෂා ඉෂ්ට නොවන තත්ත්වය නිසා උන් වහන්සේ රෝගාතුර වුණා වෙන්න පුළුවන්. උන්වහන්සේ මේ වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කළා. හෙට මට මේ තත්ත්වය වෙන්නත් පුළුවන්’
තොපි දෙන්නම ඉක්මනට මැරිලා අවීචියට පල
ReplyDelete