දෙමළ අයිතිය සිංහලයෝ තෑගි දෙන්නේ නෑ, අරගල කලයුතුයි, තාමත් දකුණේ සිංහලයන් මහින්දට කැමති - සෝල්හයිම් ලෝක දමිළ පිරිස අවුලවයි
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සිංහලයන් විසින් තෑගි දෙනු ඇතැයි කිසි විටෙකත් බලාපොරොත්තු නොවන ලෙස එරික් සොල්හයිම් පවසයි. ශ්‍රී ලංකාවේ සාම ක...

https://www.sathhanda.com/2015/10/eric-solheim.html
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සිංහලයන් විසින් තෑගි දෙනු ඇතැයි කිසි විටෙකත් බලාපොරොත්තු නොවන ලෙස එරික් සොල්හයිම් පවසයි.
ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයේ නෝර්වේ රාජ්‍යයේ දායකත්වය අලලා මාක් සෝල්ටර් විසින් රචිත ‘සිවිල් යුද්ධයක් නිම කිරීම’ (To end a civil war) පොත එලි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පැවති සභාවක් අමතා හිටපු නෝර්වේ අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ අයිතිවාසිකම් දිනා ගැනීමට නම් උතුරේත් විදේශ වලත් දෙමළ ජනතාව විවිධාකාරයෙන් අරගල කළ යුතු බවයි.
දිවයිනේ සිංහල බහුතරයක ඡන්ද ලබාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව කී එරික් සොල්හයිම් එය දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය ලබා දීමට දකුණේ බහුතරයක ඇති නොකැමැත්ත පෙන්නුම් කරන්නක් ලෙස හඳුන්වා දුන්නේය.
Related