චන්ද්රිකාට සහ කදිරගාමර් ට භූගත බංකර් තිබුනා - ගෝඨා හෙළි කරයි
චන්ද්රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිණිය මෙන්ම ලක්ෂ්මන් කදිරගාමර් හිටපු ඇමතිවරයාද ඔවුනට පැවති කොටි තර්ජන හේතුවෙන් භූගත ආරක්ෂක ස්ථාන සකස් ...
https://www.sathhanda.com/2015/10/gotabaya-rajapaksa-speaking-.html?m=0
චන්ද්රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිණිය මෙන්ම ලක්ෂ්මන් කදිරගාමර් හිටපු ඇමතිවරයාද ඔවුනට පැවති කොටි තර්ජන හේතුවෙන් භූගත ආරක්ෂක ස්ථාන සකස් කරගෙන සිටි බව ගිය රජයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පවසයි.
කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ භූගත බංකරය ආරක්ෂක උපදෙස් මත අදාළ ඉදිකිරීම් සිදුකලේ ජනාධිපතිවරයෙකුට උචිතවන ආකරයෙන් බවයි.


Related