ISIS මර්දනයට ගොඩබිම් හමුදාවක් ඇමෙරිකාවෙන්

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රථම වරට ගොඩබිම් හමුදාවක් යෙදවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. සිරියාවේ ක්‍රි...

සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රථම වරට ගොඩබිම් හමුදාවක් යෙදවීමට ඇමෙරිකාව සූදානම් වෙයි.

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට එරෙහිව සටන් වදින කැරලි හමුදාවන්ට උපදෙස් හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමේ අරමුණින් විශේෂ කාර්ය බලකායක් මේ සඳහා යොදවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙකු පවසා සිටියේ, උතුරුදිග සිරියාවේ කුර්දි කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල සිටින ඉස්ලාම් රාජ්‍ය විරෝධී සටන්කාමීන්ට අවශ්‍ය සහායට මූලික වශයෙන් විශේෂ බලකායේ නිලධාරීන් 50 දෙනෙක් යොදවනු ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3531606785876516457

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item