ජනපති මැදුර යට ඇත්තේ සැප මාළිගයක් නොවේ. බංකරයක්, ඉදිකළේ ආරක්ෂාව වෙනුවෙන් - හමුදා ප්‍රකාශක
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය හෙළි වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ...
https://www.sathhanda.com/2015/10/jayanath-jayaweera.html?m=0
ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම බංකරය ඉදි කරනු ලැබුවේ එකල පැවති ආරක්ෂක තත්වය මත වුවත් අද වන විට රටේ ආරක්ෂාව යහපත් නිසා එය හෙලි වීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්ණයක් නොවන බවයි.


Related