ජාන වාර්තාවෙන් කොණ්ඩයාත් නිදහස් - රන්ජන් රාමානයක මුක අධෝමුකයේ ගහගෙන

කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයා ගත් ජාන සෛල හා දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩායාගේ ජාන කිසිසේත් නොගැලපෙන බව ඩීඑන...

කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයා ගත් ජාන සෛල හා දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩායාගේ ජාන කිසිසේත් නොගැලපෙන බව ඩීඑන්ඒ පරීක්ෂණය කළ බොරැල්ලේ ජින්ටෙක් ආයතනය අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා පැවසුවේ නඩුවේ පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වැනි දා ඉදිරිපත් කරන ලෙසයි.

මේ වන විට කොණ්ඩයට වරද පැටවූ බොහෝ දෙනෙක් දෙකොන පියා සිටින අතර එයින් ප්‍රධාන වන්නේ රන්ජන් රමනායකයි. ඔහු ප්‍රසිද්ධ රුපවහිනියකදී වගකීමක් නැතුව තුච්ච ලෙස හැසිරෙමින් කොන්ඩයා විසින් සේයාව දුෂණය කල බවත් එය සවිස්තරාත්මකව විස්තර කරමින් නැවත වරක් සේයාව දුෂණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 845304795538737679

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item