කොණ්ඩයා පොලිසියට එරෙහිව පොලිසි යයි - ගොන්ජා කොණ්ඩයාට පණිවිඩ යවයි
සේයා සදෙව්මි පස් වස් දැරිය දුෂණය කොට ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද දුනේෂ් ප්‍රියශාන්ත පොලීසියට එරෙහි...

https://www.sathhanda.com/2015/10/kondaya_26.html
සේයා සදෙව්මි පස් වස් දැරිය දුෂණය කොට ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද දුනේෂ් ප්‍රියශාන්ත පොලීසියට එරෙහිව අද දිනයේ පොලිස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කලේය.
සිය පැමිණිල්ල පහර දීම, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම, සාවද්‍ය කරුණු සමාජගත කිරීම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ක්‍රියා කලාපය යන චෝදනා හතර මූලිකව ඔහු විමින් ගොන් කර ඇත.
මේ අතර කොන්ඩයා ගැන ප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහනකදී තුච්ච ලෙස කරනු ගෙන හැර පාමින් රංගනයක යෙදුනු ගොන්ජා මේ වන විට සොයා ගැනීමටත් නොහැකි වී තිබේ. අපවෙත වාර්තා වන ආකාරයට ගොන්ජා කොන්ඩයා සමග සුහද සාකච්චාවකට ඉඩ ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
Related