කොටදෙනියාව පොලිසියට හපන් කොටදෙනියාවේ බත්කන හරක් - ජයලත්ගේ ගමට යන පාර විනාශ කරයි
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනේෂ් ප්‍රියශාන්ත යන සොයුරන්ගේ නිවස පිහිටි ගම්මානයට ඇතුළු වන මා...

https://www.sathhanda.com/2015/10/kotadeniyawa-inggammaruwa-saman-jayalath.html
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනේෂ් ප්‍රියශාන්ත යන සොයුරන්ගේ නිවස පිහිටි ගම්මානයට ඇතුළු වන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන අයුරින් කිසියම් පිරිසක් විසින් කපා දමා තිබෙනවා. ගම්පහ - ඉංගම්මාරුව ප්‍රදේශයේයි මොවුන් දෙදෙනාගේ නිවෙස් පිහිටා ඇත්තේ. කෙසේ වෙතත් කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එම ගම්මානයට ඇතුළු වන මාර්ගය විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
Related